සමහර අයගෙ Computer වලින් ඉන්ටර්නෙට් යන්න ගියහම රු 100 Card එකකින් පැය 1/2 වත් ඉන්න බෑ. එ මොකද අපි මොනවත් Download නොකලත් එක එක එවා Download වෙන්න Data යන නිසා. ඉතින් මේක Control කරන්න ආපු හොද වැඩසටහනක් තමයි Glass Wire කියන්නෙ
Software එක මෙතනින් බා ගන්න
No comments:
Post a Comment